top of page


දේව වචනයේ නිධාන සරළව ඉගෙන ගනිමු.
දයාබර සොයුර සොයුරිය; අද කිතුණු ලෝකයම දේව වචනයේ ඉගැන්වීම් පිළිබදව පැහැදිළි අවබෝදයක් නොමැති කාලයක ජීවත් වන බැවින් ශුද්ධ ලියවිල්ල තුළින් බොහෝ කාරනා පිළිබඳව බයිබල් පද රාශියක් තුලින් සරළව ශුද්ධාත්ම මගපෙන්වීමෙන් පැහැදිලි කර දී ඇත. මෙම පාඩම් ඔබගේ ආත්මීක ජීවිතයට ආශිර්වාදයක්ම වේවා!
bottom of page